සාගරගේ මොළේ හොඳ නෑ! නාමල් බල්ලෙක් වගේ බුරනවා! ලන්සාගෙන් ඇට්ටි හැලෙන ගැහිල්ලක්! VIDEO I Sri Lanka Latest News

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොහොට්ටුවේ සාගර කාරියවසම් මහතා සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට පොහොට්ටුවේ සිට ස්වාධීනව සිටින නිමල් ලන්සා මහතා විසින් පිළිතුරු ලබා දී තිබෙනවා. එහිදී ලන්සා මහතා කියන්නේ සාගර කාරියවසම්ගේ මොළේ හොද නැති බවත්, නාමල් රාජපක්ෂ බල්ලෙක් වගේ බුරන බවත්ය. දැනට වසරකට පෙරාතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ දෑ මේ දෙදෙනාට … Continue reading සාගරගේ මොළේ හොඳ නෑ! නාමල් බල්ලෙක් වගේ බුරනවා! ලන්සාගෙන් ඇට්ටි හැලෙන ගැහිල්ලක්! VIDEO I Sri Lanka Latest News