අද (25) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම රාගම රෝහල වෙත පැමිණ සිටියා. (Sri Lanka Latest News)
සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජිප් රථය ගැටුණු කන්ටේනරයේ රියදුරුව පොලිස් භාරයට ගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සදහා ඔහු මෙලෙස පොලිස් භාරයට ගත් බව අධිවේගී මාර්ග පොලිස් ඒකකය පැවසීය.
dinamina










