සජබෙ පාක්ෂිකයන්ගෙ අත්පොලසන් මැද මරික්කාර් රාජිතට යනවා නම් යන්න කියයි! අපි හදපු පක්ෂෙට ඡන්දෙ දිනන්න ඕන හින්දා ඇවිල්ලා දැන් මේ ගෝතයන්ට රාජපක්ෂලා ආරක්ෂා කරන රනිල් හොඳයිලු! මම අපේ නායකතුමාටත් කියන්නේ මේ ගෝතයො ගැන තීන්දුවක් ගන්න කියලයි! VIDEO

ආණ්ඩුවට යාමට අවශ්‍ය දේශපාලන ගෝතයන් සිටී නම් වහාම ආණ්ඩුවට යන ලෙස යන ලෙස එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. පක්ෂයක් ලෙස කිසිසේත්ම සමගි ජන බලවේගය ආණ්ඩුවට එක් නොවන බවද කී ඒ මහතා රෙද්දක් ඇද සජබ මන්ත්‍රීවරුන්ට රාජපක්ෂලා ආරක්ෂා කරන ආණ්ඩුවට එක් විය නොහැකි බවද කියා සිටියේය.