සජබයට මඩ ගහන ලෙස රුවන්ගෙන් ලංකාදීපයට උපදෙස්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට පහර වදින ආකාරයට පුවත් පළ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීප පුවත්පත් සමූහයට ඒ මහතා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ලංකාදීප පුවත්පත් සමූහය පසුගිය දින කිහිපය පුරාම සජිත් ප්‍රේමදාස මහතාටත්, සමගි ජන බලවේගයටත් … Continue reading සජබයට මඩ ගහන ලෙස රුවන්ගෙන් ලංකාදීපයට උපදෙස්