ශ්‍රී ලන්කන් යානය මෙල්බර්න්වලදී කැඩෙයි! පැය 24ක් ගියත් වගකිවයුතු කවුරුවත් ඇවිත් නෑ! මගීන්ගෙන් බරපතළ චෝදනාවක්!

මෙල්බර්න් සිට කොළඹ දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබු UL605 දරන ගුවන් වාරය ක්‍රියාත්මක කරනු ලබන A330-300 වර්ගයට අයත් (4R-ALM) ගුවන්යානයේ ඇතිවු දෝෂයක් හේතුවෙන් ගුවන් මගීන් මෙල්බර්න් ගුවන්තොටුපළේ දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ. පැය 24කට ආසන්න කාලයක් මගීන් ගුවන් තොටුපලේ රඳවා තබාගැනීමට ශ්‍රී ලංකන් බලධාරීන් කටයුතු කර ඇති බවත් කිසිඳු වගකිව යුතු නිලධාරීයෙකු පැමිණ ඇතිව … Continue reading ශ්‍රී ලන්කන් යානය මෙල්බර්න්වලදී කැඩෙයි! පැය 24ක් ගියත් වගකිවයුතු කවුරුවත් ඇවිත් නෑ! මගීන්ගෙන් බරපතළ චෝදනාවක්!