කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායකයාද වන විමල් වීරවංශ මහතා ලබන 09 වැනිදා තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට යන මැයෙන් මෙම දේශනය පැවැත්වීමට නියමිතය.











