ලංකාවට ගැලපෙන ක්‍රමයකට මිස රටට නොගැලපෙන ප්‍රතිසංස්කරණ ඔස්සේ ණය ආධාර ලබා ගත නොහැකි බව සමගි ජන බලවේගය අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.
අදවිපක්ෂනායක කාර්යාලයේදී එහි නියෝජිතයන් සහ සජබ නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවේදී මේ බව දැනුම් දුන් බව කබීර් හෂීම් මහතා කීය.









