නව ත්‍රස්ත පනත යටතේ වැඩ වර්ජන කිරීමත්, මාධ්‍ය ඒ සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබා දීමත් ත්‍රස්තවාදය යටතට ගැනෙන වැරදි ලෙස සැලකෙන බව නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව වහාම වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීම නැවැත්විය යුතු බවත් මෙවැනි කොන්දේසි මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් නොකළ බවත්ය.










