• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගැන වාර්තාව ජිනීවාවලට එයි! වසන්තලා ගැන කතා කරයි! ත්‍රස්ත පනත යොදාගැනීම ගැන කනගාටු වෙයි!

September 13, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජිනීවා අද පටන් ගනී! නාඩා අල් නෂීෆ් ලංකාව ගැන වාර්තාවක් ඉදිරිපත් කරයි!
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වැඩබලන කොමසාරිස්වරිය වන නාදා අල් නශීෆ් අද (12) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් එම කවුන්සිලයේ සමාරම්භක සැසියට ඉදිරිපත් කළා.

එම වාර්තාවෙන් ඇය පෙන්වාදෙන්නේ, මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡාව ඇති කිරීමට කැපවී කටයුතු කරන ලෙස තමා නව රජය දැනුම්දෙන බවයි.

විශේෂයෙන්ම අගෝස්තු 18 වනදා ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීම කනගාටුවට කරුණක් බව නාදා අල් නශීෆ් පැවසුවා.

එසේම ආයතනික වශයෙන් වෙනස්කම් සිදුකිරීම, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ආරක්ෂක අංශ වල ප්‍රතිසංස්කරණ වැදගත් බවත් ඇය පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම වැරදිකර ඇති අයට නිසි දඬුවම් ලබාදීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වන ආයතන වල ස්වාධීනත්වය ඇතිකළ යුතු බවද ඇය සභාගත කළ වාර්තාවේ සඳහන්.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වැඩබලන මානව හිමිකම් මහකොමසාරිස් නාඩා අල් නෂීෆ්

“අපේ අවධානයට යොමුවී ඇති කරුණක් වන්නේ පසුගිය සති කිහිපය තුළ විරෝධතා ව්‍යාපාරයේ සහ වෘත්තීය සමිතිවල නායකයින් රැසක් අත්අඩංගුවට ගැනීම පිළිබඳවයි. පසුගිය 18වනදා එවැනි ශිෂ්‍ය නායකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට සැබැවින්ම කණගාටුවට කරුණක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයක් පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශයක් කර තිබියදී එය සිදු කිරීම විශේෂයි.මෙම පීඩාකාරී ආරක්ෂක නීතිමත රඳා පැවැත්මෙන් ඉවත්වන ලෙද මම රජයෙන් ඉල්ලා සිටින්න කැමතියි. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්තමර්දන නීති කෙටුම්පතක් සැකසීම සහ සංක්‍රාන්ති යුක්තිය ඉටුකරලීම මෙන්ම ආයතනය ශක්තිමත් කරලීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද ලක්රජය සමග මම සාකච්ඡා කළා. මෙම කරුණු සාර්ථක කරගැනීම සඳහා අතීතයට විරාමයක් ලබාදීම අවශයයි. මෙය ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ මෙන්න පසුගිය මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට සම්බන්ධ චෝදනා ලැබූ සියලු හමුදා සහ සන්නද්ධ නායකයින් ඉවත් කිරීම සහ විනිවිදභාවයක් සහ වගවීමක් ඇතිකිරීම අවශ්‍ය වනවා.”

SendShareShare
Previous Post

රන්ජන් අයියා කිව්වෙ ඇත්ත! ඒක අපායක්! හැබැයි මම දෙවියෝ වගේ මිනිස්සු ගොඩක් මැද රැජිනක් වගේ ජීවත් වුණා! ඇප අරගෙන එළියට ආ දමිතා හිරගෙදර ජීවිතේ ගැන කතාකරයි! (VIDEO)

Next Post

මේ ඇමැතිවරු ගාණ මදි! තව ඕනේ! නාමල්ටත් කැබිනට් එකක් ඕනේ! ප්‍රසන්න තව ඇමැතිවරු වැඩිවන බවට ඉඟියක් දෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.