ලංකාවම එන්නත් කිරීම සදහා අවශ්‍ය එන්නත් මිලියන 32ක් දැනටමත් ඇනවුම් කර ඇති බව ඖෂධ සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ජාවකදී ගුණසේන මහතා මේ බව පෙන්වා දුන්නේය.
දෙසැම්බර් වනවිට සමස්ත ලංකාවම එන්නත් කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ගුණසේන මහතා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය.









