සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවසන පරිදි තමන් ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් නොමැති බව සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත. ‘ද මො’ද මෝනිං’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. එහිදී ඔහු සදහන් කෙට ඇත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන් … Continue reading රෝහිත-මහින්දානන්ද මම ආණ්ඩුවට එනවට බොහොම සතුටින් ඉන්නේ! කෙහෙළිය කිව්වා මම එන එක ගැන එතුමට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා! මේ ප්‍රශ්නෙ තියෙන්නේ සජබෙ මන්ත්‍රීවරුන්ටයි! මට තේරෙන්නේ නෑ ඇයි කියලා… -රාජිත!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed