අද දින පැවැති සජබ මාධ්‍ය හමුවේදීද රාජිත සේනාරත්න මහතාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට නලින් බණ්ඩාර මහතා පියවර ගත්තේය. රාජිත සේනාරත්න මහතා එදා සිට ආණ්ඩුවට යන්න බලාගෙන සිටි බවත් ප්‍රශ්නය වූයේ ආණ්ඩුවෙන් ඒ මහතා නොගැනීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. සේනාරත්න මහතා හේතුකොටගෙන සජබ ඡන්ද පවා නැතිවූ බව කියා සිටි ඒ මහතා සේනාරත්න මහතා ආණ්ඩුවට යන … Continue reading රාජිත කියන්නේ එහෙට මෙහෙට පැනලා හොඳට පුරුදු කෙනෙක්! එයා දැන් අනාථ වෙලා ඉන්නේ! ආණ්ඩුවෙන් ගන්නෙත් නෑ…! සජබෙන් යන්න එපා කියන්නෙත් නෑ! රාජිත නිසා සජබෙ ඡන්දත් කැඩුණා! ඒ නිසා එයා යන එක තමයි හොඳ! රනිල්ට කඩේ ගියා..! ආණ්ඩුවෙන් ඇමැතිකම් ඉල්ලපු රාජිතට සජබෙන් එලව එලවාම ගහයි! VIDEO
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed