ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට විරෝධය දක්වමින් විරෝධතාවය යෙදුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු 17 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නියෝග නොතකා හරිමින් ඔවුන් විරෝධයට එක් වීම මෙම අත් අඩංගුවට ගැනීමට හේතුවයි.
යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා අද යාපනයට පැමිණියේ ය.










