වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටි ඉකුත් සමයේදී කෝප්-කෝපා සහ මුදල් කමිටුවේ සභාපති ධූර විපක්ෂයට ලබා දෙන බවට කළ ප්‍රකාශය තවමත් වලංගුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති දිනේෂ් ගුණවර්ධනය මහතාගෙන් විමසා සිටියේය.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.










