රනිල්ට දැන් ප්‍රශස්ති කියන අය රනිල්ට බෑ කියලා එදා සජිත් ළඟට ආවා! දැන් සජිත් ළඟ ඉඳන් ආයෙ ඇමැතිකම් අරන් රනිල් ළගට යනවා! තැන් දෙකක හිටියට මේ අය එකම න්‍යාය පත්‍රයක ඉන්න අය! ඒක හොඳයි! එතකොට රටේ අයට මේ අයගෙ හැටි බලාගන්න පුලුවන්! ජවිපෙ වසන්තත් රාජිතට නෙළයි! VIDEO

එදා රනිල්ට බෑ කී පිරිස් යළි රනිල්ගෙන් ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවත්, තැන් දෙකක සිටියද ඔවුන් කටයුතු කරන්නේ එකම න්‍යාය පත්‍රයක සිට බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කීය. ඒ මහතා කියා සිටියේ මෙවන් පිරිස් ආණ්ඩුවට එක්වීම හොද බවත්, එවිට රටේ ජනතාවට මෙම පිරිස් කවුරුන්ද යන්න හදුනාගත හැකි බවත්ය.