යුද හමුදාව ලක්ෂයට බස්සන්න ආණ්ඩුව සූදානම්! රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත සැලසුම් හෙළිකරයි!

ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් සංඛ්‍යාව 100,000 දක්වා අඩු කොට තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් උපායශීලී සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීමට ආණ්ඩුව සැලසුම් සකස් කොට ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව 2030 වනවිට යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂය දක්වා අඩු කිරීමට නියමිතව ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි. දැනට යුද හමුදාවේ … Continue reading යුද හමුදාව ලක්ෂයට බස්සන්න ආණ්ඩුව සූදානම්! රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත සැලසුම් හෙළිකරයි!