පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නිදහස් ජනතා සන්ධානය අද දිනයේදී ප්‍රචාරක කටයුතු ආරම්භ කරනු ලැබීය. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු පක්ෂ නායකයන් එක්ව සිටියේ මෙසේය. https://www.youtube.com/watch?v=K5RQYGxR-r4