• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ විදිහට රටේ ලාබ ලබන සමාගම් විකුණන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට බෑ! කැබිනට් එක හැසිරෙන්නේ ‘මමයි රජා’ න්‍යායෙන්! රට බංකොලොත් නෑ ආණ්ඩුවයි බංකොලොත්! VIDEO

March 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටුවේ සුජාත ජනවරම උඩ රටෙන්ම ඡන්ද ලක්ෂ දෙකහමාරක් විතරක් ගත් අලියව හිටවපු වරදට පොහොට්ටුවට වන්දි ගෙවන්න වෙනවාමයි! මේක මහා විකෘතියක්! සාගර මේ හදන්නේ ලොකු අවුලක්! VIDEO
Share on WhatsAppShare on Facebook

නිදහස ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (28) පෙරවරුවේ මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමාගේ සහභාගිත්වයෙන් නාවලදී පැවැත්වුණා .

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චරිත හේරත් මහතා මෙසේ පැවසුවා.

ඡන්දයක් පැවැත්වීමට රට බංකොලොත් නැහැ නමුත් දේශපාලන වශයෙන් ආණ්ඩුව බංකොලොත්. වාහනයක් නතර වූ පසු  ස්ටාර්ට් කරනවා මෙන් 16 වතාවක් IMF රට තල්ලු කර start කර තිබෙනවා.නැවත වාහනය නතර කර ගන්නේ වැරදියට පදවන රටේ නායකයෝ ම තමයි.

ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමත් IMF මුවාවෙන් සිදුකරගෙන යනවා. IMF වාර්තාව ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයටයි.රජයට අයිති කොටස් විකිණීමට රජයට අයිතියක් තිබෙනවා. එහෙත් අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් යටතේ එය කිරීම සුදුසු නැහැ. මේ ක්‍රමවේදය පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ සංවාද කර තීන්දු කළ යුතුයි.
IMF තල්ලුව සාධනීය කරගැනීම සඳහා වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ රටේ ආර්ථිකය ගැන අලුත් දැක්මක් අවශ්‍යයි. ඒ සඳහා පැරණි දේශපාලනය සුදුසු නැහැ.විකල්ප ආර්ථිකයක් ගැන අවධානය යොමු කළ යුතුයි.

ත්‍රස්ත විරෝධී පනත සහ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත පිළිබඳ බරපතළ ගැටලු තිබෙනවා.මගේ අදහස මහ බැංකුව යම් මට්ටමකින් ස්වාධීන කළ යුතු බවයි.

ඛනිජ තෙල් බෙදාහැරීමේ ව්‍යාපාරය තවත් සමාගම් තුනකට ලබාදීම පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට හේරත් මහතා කියා සිටියේ මෙවැන්නකි.

වැරදි පාලනය තමයි මේ තත්ත්වයට හේතු වුණේ. කෙසේ වුවත් කැබිනට්ටුව මමයි රජා න්‍යායෙන් මිදී සංවාදයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු කළ යුතුයි.

SendShareShare
Previous Post

IMF පළමු වාරිකය ලැබුණත් දෙවැනි වාරිකය ලැබෙයිද? සියතෙ මාවලගේට ආණ්ඩුව කරපු ‌දේට මාධ්‍යවේදීන් විරෝධය පළ නොකරන්නෙ ඇයි? තෙල් සංස්ථාවට ආණ්ඩුව කරන දේ හරිද? මරික්කාර් අද කතා නොකරයි! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙයි! VIDEO

Next Post

ජවිපෙ හදිසි මාධ්‍ය හමුවක් කැදවයි! අලුත් ත්‍රස්ත පනතට පළමු ප්‍රහාරය එල්ල කරයි! ඒක ත්‍රස්ත විරෝධී නෙමෙයි ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක්! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.