මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විරෝධය පළ කොට ඇති බවට මාධ්‍ය පළ කොට ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කර සිටිති.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 6ම අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සදහන් කර සිටියේය.










