• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මින් ඉදිරියට මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් ඉවරයි! පාර කාපට් කොන්ත්‍රාත් ඉවරයි! පස් කොන්ත්‍රාත් ඉවරයි! ඩීල් ගහපු කාලය ඉවරයි! වැලි ගොඩදැමීමේ කාලය ඉවරයි! පොලිටිකල් ඩීල් සංස්කෘතිය ඉවරයි! එන්නෙ ස්මාර්ට් කවුන්සිල් එකක්! මංගල රැලියේදී සජිත් නිරුත්තර රටකට උත්තර කියයි! පාස්කු ප්‍රහාරයට ගෑවුණු අයට ඒකාන්තයෙන්ම දඬුවම් දෙන බවටත් පොරොන්දුවක්! VIDEO

January 30, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සජබ මංගල රැස්වීමට කුරුණෑගලට ආ මහා ජන ගඟේ ෆොටෝ මෙන්න! PHOTOS
Share on WhatsAppShare on Facebook

ඇතැමුන් හොරුන්ට දඩුවම් දෙන බව පැවසුවත් දඬුවම් දෙන ක්‍රමවේදය කුමක් දැයි පවසන්නේ නැති බවත් සමගි ජන බලවේගය ඒ සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී නිරුත්තර රටක උත්තරය මැයෙන් පැවැති සමගි ජනබලවේගයේ මංගල ජන රැළිය අමතමිනි.සමගි ජනබලවේගයේ නායකයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටියහ. රැලිය පැවතියේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී ය.

පාස්කු ප්‍රහාරය ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ කිසිවෙකුට ඉන් ගැලවී යාමට ඉඩනොදෙන බවද පැවසීය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට කිසියම් හෝ ආකාරයකින් සම්බන්ධ කිසිවෙකුත් සමග දේශපාලනයක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා,කිසිවිටෙකත් කුමන තත්වයක් යටතේවත් ඔවුන් ආණ්ඩුකරණයට සම්බන්ධ කරනොගන්නා බවද පැවසීය.

අද කඩමණ්ඩිවලට පැමිණ උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් තමන් වෙනස් බව පෙන්වීමට උත්සාහ කරන ඇතැම් කණ්ඩායම් ඉතිහාසය අමතක කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,පළමු වර්තාවට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන් මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරු බවට පත් වූයේ ද ඔවුන් යැයි පැවසීය.

එයින් නොනැවතී මේ රට බංකොලොත් කළ රාජපක්ෂවරු බලයට ගෙන ඒමට ප්‍රමුඛතම ශක්තිය ලබා දුන්නේ ඔවුන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ පාප කර්මයෙන් ඔවුන්ට ගැලවීමට නොහැකි යැයිද පැවසීය.

ඉතිහාසයේ පළමු වතාවට මෙවර සමගි ජන බලවේගයෙන් පළාත් පාලන නියෝජිතයින් පත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් කිසිවකුට වංචා දූෂණ සිදුකිරීමට ඉඩ නොතබන බවද පැවසීය.

ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, රටපුරා සියලු ප්‍රාදේශීය සභා නොනිදන ප්‍රාදේශීය සභා බවට පත් කරන බවද පැවසීය.

ප්‍රාදේශීය සභාවේ සභාපතිට හෝ උප සභාපති ද එක්ව අයථා ගනුදෙනු සිදු කිරීමට ඉඩ නොලැබෙන පරිදි සියලු ගම් නියෝජනය වන ආකාරයේ අධීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඊට තරුණ නියෝජිතයින් පත් කරන බවද පැවසීය.

රට පුරා පළාත් පාලන ආයතන ගොඩනැගීම උදෙසා කැපකරු ක්‍රමයක් ඇති කිරීමත්,ලෝකයේ පළාත් පාලන ආයතන ක්‍රමය ස්ථාපිතව ඇති රටවල් සමඟ මිත්රත්ව පළාත් පාලන ආයතන වැඩපිළිවෙළක් සකස් කිරීමත්,සෑම මොහොතක්ම මහජන සුබසිද්ධිය උදෙසා කැපවන පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය කිරීමත් සිය ඒකායන අරමුණ බවද පැවසීය.

SendShareShare
Previous Post

ඉන්දියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිට පොලිස් ‌නිලධාරියෙක් වෙඩි තියයි!

Next Post

“අලුත් මාවතක්-සටනට පක්ෂයක්”! ඡන්දෙට කුමාර් ගුණරත්නමුත් ලෑස්තියි! PHOTOS

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.