බ්‍රිතාන්‍ය රජපවුලේ සියලුම සාමාජිකයන් එකමුතු කරන අවස්ථාවක් බවට මේ වනවිට රැජිනගේ අභාවය පත්ව ඇත.
ඒ අනුව අභාවප්‍රාප්ත වූ සිය මිත්තනියට අවසන් ගෞරව දැක්වීම සදහා චාල්ස් කුමාරයාගේ පුත්‍රයන් වන විලියම් සහ හැරී කුමාරවරුන් පැමිණ සිටියහ.
එහිදී ඔවුන් සිය රටවැසියන් සමග සුහදව අදහස් බෙදාගත් ආකාරයද දැකගත හැකි විය.










