මහේස්ත්‍රාත්වරයා උඩ තට්ටුවේ කාමරේක හිරකර හොරෙක් මහේස්ත්‍රාත්වරයාගේ කාර් එක උස්සන් ගිහින්! මහේස්ත්‍රාත්වරයා ජනේලෙන් පැන පොලිසි ගිහින්!

මහෙස්ත්‍රාත්වරයෙකු නවීන පන්නයේ දෙමහල් නිවසක සිරකර ඔහුගේ නිල මෝටර් රථය පැහැරගැනීමේ පුවතක් පිළියන්දල, මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වුණි. මහෙස්ත්‍රාත්වරයා මෙලෙස නිවසක සිරකර මෝටර් රථය රැගෙන පළාගොස් ඇත්තේ ඔහුගේ නිවස කුලී පදනම යටතේ මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකි. මහෙස්ත්‍රාත්වරයෙකු සිය පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි නවීන පන්නයේ දෙමහල් සුඛෝපභෝගි නිවස කුලී පදනමට ලබාදීම සඳහා ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළකර … Continue reading මහේස්ත්‍රාත්වරයා උඩ තට්ටුවේ කාමරේක හිරකර හොරෙක් මහේස්ත්‍රාත්වරයාගේ කාර් එක උස්සන් ගිහින්! මහේස්ත්‍රාත්වරයා ජනේලෙන් පැන පොලිසි ගිහින්!