මහින්දව මුලින් ඉවත් කර පස්සේ ගෝඨාව ඉවත් කිරීම පසුපස කුමන්ත්‍රණයක් තිබ්බා! නාමල් කියන තුන්වන පාර්ශ්වය කව්ද? මහින්දානන්ද-ජොනී කතාව තහවුරු කරයි! සියල්ල දන්නවා! ඉදිරියේදී හෙළිකරනවා! VIDEO

මුලින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කොට පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීම පසුපස මහා කුමන්ත්‍රණයක් පැවැති බව නාමල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පළමු වතාවට රටට හෙළිදරව් කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුද කියා සිටියේ ඒ පිළිබද සියල්ල දන්නා බවත්, ඉදිරියේදී ඒ කුමන්ත්‍රණය හෙළිදරව් කරන … Continue reading මහින්දව මුලින් ඉවත් කර පස්සේ ගෝඨාව ඉවත් කිරීම පසුපස කුමන්ත්‍රණයක් තිබ්බා! නාමල් කියන තුන්වන පාර්ශ්වය කව්ද? මහින්දානන්ද-ජොනී කතාව තහවුරු කරයි! සියල්ල දන්නවා! ඉදිරියේදී හෙළිකරනවා! VIDEO