එදා රනිල් වික්‍රමසිංහ මහතාට හොරා යැයි කී පිරිස් අද වික්‍රමසිංහ මහතා සමග සිටින නමුත් පොහොට්ටුවේ හොරුන් සමග අපට අසුන්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා පෙන්වා දුන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුව ප්‍රෝඩාවක් බවත්, පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රට ගොඩගැනීමට විපක්ෂය සහාය දෙන බවත්ය.










