මහර හිරේ ගැටුමේ අතිබිහිසුණු දර්ශන එළියට එයි: සංවේදී අය නැරඹීමෙන් වළකින්න (VIDEO)
මහර බන්ධනාගාරය තුළ පසුගිය දා සිදුවූ ගැටුමේ දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. මෙහිදී සිරකරුවන් දෙපිළ බෙදී පොලු මුගුරුවලින් පහර දෙන ආකාරය පැහැදිලිවම දැකගන්නට තිබේ. කෙසේවෙතත් මෙම ගැටුමින් සිරකරුවන් 11 දෙනකු මිය ගියේය. මෙහි අතිසංවේදී දර්ශන ඇතුළත් හෙයින් සංවේදී අය නැරඹීමෙන් වළකින්න.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed