• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 6 වන අදියර අරන් සජිත් මිහින්තලේට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! බිලියන 3ක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පාර සජිත් මිහින්තලේදී ආණ්ඩුවට පෙන්වා දෙයි! ඇයි කරන්නෙ නැත්තේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 1, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
වෙඩි තියලා අලි මැරෙනවා! අද කෝච්චියටත් හැප්පිලා අලියෙක් දුක් විඳලා මළා! ලංකාවම ලස්සන කරවනවා වගේම විදේශ විනිමය උපද්දන සම්පතක් වූ වනජීවීන් රැකගන්න විපක්ෂනායක සජිත් ජාතික වැඩකට අතගහයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විගණන කාර්යාංශයට අනුව අප රටට බාල බෙහෙත් ගෙනවිත් අනීතිකව ඒ බාල බෙහෙත් අපේ රටේ ජනතාවට විකුණා ඒ වැරදි වැඩ කරපු ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ගෙන් රු. බිලියන 3ක් මාර්තු 31 වැනි දා වන විට අය කර ගන්නට ඇති බවත් ක්‍රමයේ වෙනසක් ගැන කතා කළ වත්මන් රජය මේ බාල බෙහෙත් ජාවාරම්කරුවන් කළ මේ විනාශය වෙනුවෙන් ඒ අය ගෙවිය යුතු වන්දි ටික අය කර නොගන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ තරම් විශාල මුදලක් එකතු කර ගන්න තිබිය දී රජය එය නොකරන්නේ ඇයි ද කියා සැකයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය බල ප්‍රදේශයේ කටුපොත ගම්මානයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

දුෂ්කර ගම්මානවල ජිවත් වන ජනතාවගේ දුක කදුල වේදනාව කුරුදුවත්තේ, කොල්ලුපිටියේ පාලකයන්ට නොතේරෙන බවත් ඒ අය හොඳින් සුවපහසු ජීවිතයක් ගත කරන්නේ මහපොළොවේ නොව කැටිවළාකුළුවල බවත් මේ ජනතාව වෙනුවෙන් යමක් කරන විට බෙදන් යනවා කියා චෝදනා කරන බවත් අද රටේ ඇති හැකි නැති බැරි පරතරයක් ඇති බවත් පාස්කු ඛේදවාචකය, කොරෝනා කෝවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය නිසා වර්ධනය වී ඇති බවත් දුප්පත්කම ගැන පර්යේෂණ කරන ආයතනවලට අනුව රටේ 50%ක් දුප්පත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව පත්වෙලා වසරයි. බුද්ධිමතුන් වෘත්තීය වේදීන් තාමත් රට හැර යනවා

අප රටේ මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉංජිනේරුවන් අවශ්‍ය වුවත් රටේ ඉංජිනේරුවරුන් නොමැති බවත් 1520ක් සිටිය යුතු වුවත් අද සිටින්නේ 670ක් බවත් ළගදි අලුතින් ඉංජිනේරුවන් 300ක් බඳවා ගන්නට නියමිත වුවත් මේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තීයවේදීන් රට අතහැර යන බවත් මේ අයට රට සුබවාදී ආකල්පයක් ඇත් නම් මොවුන් රට අතහැර නොයන බවත් වසරක් වයසැති ජවිපේ ආණ්ඩුව හරිදේ කරනවා කියා හිතනවා නම් මොවුන් රට අතහැර යන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉතිහාස විෂය ඉවත් කරන්න දෙන්න බැහැ

රජය සැලසුම් කර ඇති ආකාරයට ඉතිහාස විෂය අනිවාර්ය විෂයන්වලින් ඉවත් කරන බවත් අප රටේ අධ්‍යාපනය නූතනවාදී නවීකරණය විය යුතු වුවත් අපේ රටේ රටේ ඉතිහාසය ගැන නිවැරදි මනා දැනුමක් පුරවැසි පරපුරට ලැබිය යුතු බවත් එය ස්ථිර විෂයක් බවට එමනිසා පත්විය යුතු බවත් මේ තීරණයට විපක්ෂය තරයේ විරුද්ධ බවත් ඉංග්‍රීසි භාෂා දැනුම තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම ඉතිහාස දැනුම නැති පුරවැසියා සුහුරු පුරවැසියෙක් නොවන බැවින් ඉතිහාස විෂයට ලබා දිය යුතු ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් ඒ වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවන් සම්බන්ධයෙන් සම්මත කරන්න යන පනතේ ගැටලු රැසක් පවතිනවා

අලුත් නීති පද්ධතියක් හරහා වැඩිහිටියන් ගුරුවරුන් දරුවන් නිවැරදි මගට ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තීරණය කිරිමට යන බවත් මේ සම්බන්ධයෙන් විවිදයක් ඇති බවත් ලිබරල් අදහස් දරන අය දරුවන්ට අතතියන්න හොඳ නෑ යැයි පවසන බවත් හිංසනය තලාපෙලා කටයුතු කිරිම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි පවසන බවත් තවත් සමහරෙක් දරුවන් වැරදි කරන විට නිවැරදි මාර්ගයට ගන්න ක්‍රමයක් ගැන කියන බවත් මෙහි පැතිකඩ දෙකක් ඇති බවත් දඩුවම, වදහිංසාව, අපහාසය හරහා ආත්මගරුත්වය නැති කර දරුවා විනයගරුක කිරීම ගැන ප්‍රශ්න ඇති මුත් දිගින් දිගටම පුනපුනාම දරුවා වැරදි මාර්ගයක යනවා නම් ගුරුවරයාගේ දෙමාපියන්ගේ වගකීම වන්නේ බලා සිටීම නොව පිරිසුදු චේචනාවෙන් කටයුතු කිරීම බවත් මේ ගැන විවාදයක් ඇති නිසා ආණ්ඩුව මේ පනත ගැන ඡන්දයක් නොතිබූ බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

මේ පනතේ දරුවන් ගැන පමණක් නොව දෙමාපිය ගුරුවරුන් ගැනත් සදහන් විය යුතුයි

අනපනත් පනවන විට දරුවාගේ පැත්තෙන් නිවැරදි දේ කළ යුතු බවත් සත්භාවයෙන් ගුරුවරුන් හා දෙමාපියන් කටයුතු කළ යුතු බවත් සත්භාවය කියා දරුවන්ට කෘරත්වය මිලේච්ඡත්වය එල්ල නොකළ යුතු බවත් මේ කරුණු කාරණා ගැන සිතා බලා අපේ යුතුකම වන්නේ දරුවා සුමගට ගෙන ඒම බවත් ශීලාචාර ශිෂ්ටසම්පන්න සුචරිතවාදී රටටම වැඩදායී ඵලදායි දරුවන් බවට ශක්තිමත් කිරීම මේ ක්‍රමවේදයේ අරමුණ විය යුතු බවත් මෙහි දී දරුවාගේ මානව අයිතිය ආරක්ෂා වනවා සේම ගරුවරුන්ට දෙමාපියන් යම්කිසි නිසි ක්‍රමවේදයකට දරුවා නියම ආකාරයට හසුරවන්න හොද නරක පහදා දී සුමගට යැවීමේ කාර්යභාරය ගැන ද මේ නීතිවල සදහන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය.

SendShareShare
Previous Post

අනුර ජපන් අධිරාජ්‍ය මන්දිරයට ගිහින් නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

වෙහෙරගල ජලාශයෙන් මතුවෙච්ච ආයුධ ගබඩාවේ වීඩියෝව මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.Sri Lanka...

Read more
බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.