බහරේන් සිට පැමිණි ලාංකික තරුණයකුට අයත් බෑගයක තිබූ ජංගම දුරකතනයක් කටුනායකදී සොරා ගැනීම පිළිබද වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ. එම තරුණයා චෝදනා කරන්නේ භාණ්ඩ පරීක්ෂා කරන පර්යන්තයේදී මෙම සොරකම සිදුව ඇති බවකි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed