බරපතළ චෝදනා එල්ල වී ඇති අයට පොලිස්පති ධූරය දෙන්න එපා! කාදිනල් හිමියන්ගෙන් ව්‍යවස්ථාදායක සභාවට විශේෂ ලිපියක්!

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම ඇතුලු බරපතළ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් හට පොලිස්පති ධූරය ලබා දීමට පියවර ‌නොගන්නා ලෙස මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. මෙම ලිපිය උන්වහන්සේ විසින් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සාමාජිකයන් 9 දෙනාටම යොමු කර ඇති බවද වාර්තා වේ. වත්මන් පොලිස්පති සීඩී … Continue reading බරපතළ චෝදනා එල්ල වී ඇති අයට පොලිස්පති ධූරය දෙන්න එපා! කාදිනල් හිමියන්ගෙන් ව්‍යවස්ථාදායක සභාවට විශේෂ ලිපියක්!