රසායනික පොහොර භාවිතය බඩ ඉරිගුවලටද ලබා දීමට ආණ්ඩුව තීරණය කොට ඇත.
මුලින් සියලු භෝග සදහා රසායනික පොහොර තහනම් කළද පසුව දැඩි විරෝධය හමුවේ තේ වගාව සදහා පොහොර ලබා දීමට ආණ්ඩුව පියවර ගත්තේය.
පසුව අද දිනයේදී බඩඉරිගු වගාව සදහාද රසායනික පොහොර ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.









