පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වෙළුම් 65 ක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් ලබාගෙන ඇතත් ජාතික ආරක්ෂාවට සංවේදී වෙළුම් 22 ක් භාර නොදුන් බව දැනගන්නට ඇත.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව තහවුරු කළාය.









