පාස්කු ප්‍රහාරය ගැන මට සමාවෙන්න! ප්‍රහාරයෙන් අවුරුදු 4කට පසු මෛත්‍රීපාල පළමු වතාවට රටෙන් සමාව ඉල්ලයි! ඊළඟ ජනාධිපතිවරණයටත් මම තරග කරනවා! කල්තියාම නිවේදනය කරයි! VIDEO

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බව හෙටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහචතා පැවසීය. එමෙන්ම ඊළග ජනාධිපතිවරණයට තමන් තරග කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.