පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට අඩියක් උස මෙට්ටයක් සහ වෙනත් බඩුභාණ්ඩ කිහිපයක් ගෙනැවිත් ඇති බවත්, ඒවාට පෞද්ගලික සමාගමක් විසින් මුදල් ගොය ඇති බවත් සංබ පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම සමාගම පිළිබද සොයා බැලිය යුතු බවත්, එහි හිමිකරු ඊළග අර්ජුන් මහේන්ද්රන් විය හැකි බවත්ය.
ඊට අදාළ ලේඛනද මන්ත්රීවරයා සභාගත කළේය.










