තහනම් අන්තවාදී සංවිධානයක් විසින් නයිජීරියාවේ බන්ධනාගාරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පසු සිරකරුවන් 1844 දෙනකු පැන ගොස් ඇති බව වාර්තා වේ.
මෙම බන්ධනාගාරයේ සිටි සිර කරුවන් අතරින් 35 දෙනෙකු පැනයාම ප්‍රතික්ෂේප කර තිබිණි.
තවත් සිරකරුවන් හය දෙනෙකු ආපසු පැමිණ තිබේ.
ඔවේරි නගරයේ බන්ධනාගාරයක සිරකරුවන් මෙසේ පැන ගොස් තිබේ.










