අනුරාධපුර නගරයට පැමිණෙන විදේශිකයන්ගේ හිස සම්බාහනය කරන්නේ නම් ඩොලර් ප්‍රශ්නයට විසදුමක් සොයා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය සිසර ජයකොඩි මහතා කීය.
ඒ මහතා කියා සිටියේ අනුරාධපුරයට සංචාරකයන් ලක්ෂ 6ක් පැමිණෙන බවත්, ඩොලර් 10 බැගින් අය කර ඔවුන්ගේ හිස සම්බාහනය කළේ නම් ඩොලර් 60 ලක්ෂයක් සොයා ගත හැකි බවය.










