පැය 24ක් ඇතුළත මිහින්තලා පූජා බිමෙන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට නියෝග කොට ඇති බව මිහින්තලේ විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සදහන් කළේය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් උන්වහන්සේ කළ ප්‍රකාශය මෙසේය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed