• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධවල මන්දිරයේ වෙසක් උත්සවයක් සමරන්න මහින්ද සමරසිංහ කළ යෝජනාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් අවසර දෙයි! රටවල් කිහිපයක තානාපතිවරුන් එක්වී ඉහළින්ම වෙසක් උත්සවය සමරයි! VIDEO & PHOTOS

May 11, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ධවල මන්දිරයේ වෙසක් උත්සවයක් සමරන්න මහින්ද සමරසිංහ කළ යෝජනාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් බ්ලින්කන් අවසර දෙයි! රටවල් කිහිපයක තානාපතිවරුන් එක්වී ඉහළින්ම වෙසක් උත්සවය සමරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

2023 මැයි 05 වැනි සිකුරාදා, වොෂින්ටන් ඩී.සී. හි ධවල මන්දිරයේ දී, බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම සිහිපත් කරන වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සනිටුහන් කරන ලදී. ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ යෝජනාවක් අනුව, එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වැඩි බෞද්ධ ජනගහනයක් සිටින රටවල් කිහිපයක තානාපතිවරුන් ඇතුලු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එක්රැස් කරගෙන ධවල මන්දිරය තුල ලෝකයේ අනෙකුත් ප්‍රධාන ආගම් අනුස්මරණය කිරීම සඳහා පවත්වනු ලබන උත්සව හා සමානව වෙසක් උත්සවය සැමරීම සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. වෙසක් උත්සවයක් පවත්වන ලෙස ඉල්ලා කාම්බෝජය, නේපාලය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ මියන්මාරය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් විසින් රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා වෙත ලිඛිත පණිවිඩයක් යොමු කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ කාම්බෝජය, නේපාලය, තායිලන්තය යන රටවල තානාපතිවරුන් සහ ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මොංගෝලියාව යන රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් විසින් ඔවුන් වෙනුවෙන් කතා කිරීමට නම් කළ තානාපති සමරසිංහ මහතා, බෞද්ධ දින දර්ශනයේ ඉතා වැදගත් අවස්ථාවක් වන මෙම උත්සවයේ වැදගත්කම අවධාරණය කළේය. තවද, ධවල මන්දිරයේ පැවති මෙම උත්සවයට සම්බන්ධ වූ සහ සහයෝගය දුන් සියලු දෙනාටද, ජනාධිපති Joseph R. Biden, ජනාධිපති ආර්යාව වන Jill Biden, උප ජනාධිපති Kamala Harris සහ උප ජනාධිපතිවරියගේ ස්වාමිපුරුෂයා වන Doug Emhoff යන මහත්ම මහත්මීන්ටද මෙහිදී තානාපතිවරයා ස්තූති පල කළේය. ලෝකයේ අනෙකුත් ප්‍රධාන ආගම් වන ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් ආගම්වල උත්සව සනිටුහන් කරන සැමරුම්වලට සමගාමීව, 2024 දී සහ ඉදිරි වසරවලදී වෙසක් සැමරුම ජනාධිපති අනුග්‍රහය ඇතිව පැවැත්වීමට බලාපොරොත්තු වන බව තානාපතිවරයා ප්‍රකාශ කළේය. ඉදිරියේදී විධිමත් ක්‍රියාදාමයකට මග පාදන සම්ප්‍රදායක් මෙමගින් තහවුරු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ලෝකයේ මිලියන 500කට අධික බෞද්ධ බැතිමතුන් සිටින අතර බුදු දහම අදහන මිලියන 4.5ක් එක්සත් ජනපදයේ සිටින බව තානාපති සමරසිංහ මහතා සඳහන් කළේය. වැඩි බෞද්ධ ජනගහනයක් සිටින රටවල් කිහිපයක් සමඟ ඒකාබද්ධව ආරම්භ කළ මෙම මුලපිරීම සියලුම බෞද්ධ අනුගාමිකයින්ට ඉතා වැදගත් බව ඔහු පැවසීය. වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය මහරගම ධම්මසිරි හිමියන් සහ මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ ඇතුලු ආගමික නායකයින් රැසක් අනුශාසනා කළ අතර මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය දමිත බෝධි හිමිපාණන් වහන්සේ සහ බටහිර වර්ජිනියා භාවනා අසපුවේ පූජ්‍ය ආචාර්ය ඇත්කදවක සද්ධාජීව ස්වාමීන් වහන්සේ ද මෙම අවස්ථාවට වැඩමකර සිටින ලදී. මෙම අවස්ථාවට සහභාගී වූ ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ජනාධිපතිවරයාගේ නියෝජ්‍ය සහකාර සහ පැසිෆික් දූපත්වාසී ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා නිළධාරී Erika Moritsugu ද පැමිණ සිටියේය. ධවල මන්දිරයේ පැවැති මෙම උත්සවය ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර බෞද්ධ සංගමය සමඟ එක්ව තානාපතිවරුන් විසින් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 මැයි 08

SendShareShare
Previous Post

කළුතර සිසුවියගේ ID එක හරියට බලන්නේ නැතිව හෝටල් කාමරය කුලියට දුන්නාට හෝටල් හිමිකරුගේ බිරිඳවත් පොලිසියෙන් අල්ලගෙන යයි!

Next Post

කාටවත් හොයාගන්න බැරි වුණු ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත් චාමර ගුණසේකරව රාජ්‍ය ඇමැතිනී ඩයනා එංගලන්තයෙන් හොයාගනී! එහෙම හොයාගත්තේ ඩයනාත් එංගලන්තයේ ද්විත්ව පුරවැසියෙක් නිසාද? VIDEO

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.