දේශප්‍රියව ඉස්සරහට දාලා ආණ්ඩුව ඡන්දය පස්සට දාන්න ගහන්න යන ගේම! විශ්‍රාම ගිය දේශප්‍රිය ආයෙත් කොමිසමට එන්න ඇප්ලිකේෂන් එකක් දාලා!

මාර්තු 09 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන්ගේ කකුලෙන් ඇදීම හේතුකොට ගෙන මේ වන විට අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළේ ඉකුත් සතියේදීය. ඒ අනුව අධිකරණය විසින් මැතිවරණයට අයවැයෙන් වෙන්කරන ලද මුදල් රඳවාගැනීම තහනම් කරමින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව මැතිවරණ කොමිසම පසුගිය සතියේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් … Continue reading දේශප්‍රියව ඉස්සරහට දාලා ආණ්ඩුව ඡන්දය පස්සට දාන්න ගහන්න යන ගේම! විශ්‍රාම ගිය දේශප්‍රිය ආයෙත් කොමිසමට එන්න ඇප්ලිකේෂන් එකක් දාලා!