දෙමළ සන්ධානය නිදහස් උළෙල වර්ජනය කරන්න තීන්දු කරයි! කළු දිනයක් ප්‍රකාශයට පත් කරයි!

මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව එම සන්ධානය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා, “නිදහස ලැබුණ විගසම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් බහුතරවාදයක් වෙලා ඒක පරිවර්තනය වුණා. ඒ නිසා මේ … Continue reading දෙමළ සන්ධානය නිදහස් උළෙල වර්ජනය කරන්න තීන්දු කරයි! කළු දිනයක් ප්‍රකාශයට පත් කරයි!