අද අලුයම ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළාදකිමින් ජිනීවාහි මානව හිමිකම් කොමිසම මගින්ද නිවේදනයක් නිකුත් කොට ඇත.
🇱🇰#SriLanka: We are alarmed by the unnecessary use of force by security forces to break up a protest camp near presidential offices in Colombo. We condemn reports of beatings of protesters, journalists & lawyers & urge authorities to halt the use of force: https://t.co/soUkZO3i0a pic.twitter.com/Oc9cZIpq0F
— UN Human Rights (@UNHumanRights) July 22, 2022










