තානාපතිවරු-මහකොමසාරිස්වරු 17ක්‌ කොළඹ ඉඳන් නුවර ගිහින් රනිල්ට අක්තපත්‍ර බාරදෙයි! දුර කිලෝමීටර් 123යි! ගමනට පැය 3යි! නුවර පාරවල් වැහෙයි! VIDEO

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 6 දෙනෙකු ඊයේ (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරය වෙත ගොස් තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දීමටයි. මෙම සියලු රටවල තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල සහ නිල නිවාස පිහිටා තිබෙන්නේ කොළඹ වුවත් මේ අක්ත පත්‍ර භාර දීමේ උත්සවය සුදානම් කර තිබුණේ … Continue reading තානාපතිවරු-මහකොමසාරිස්වරු 17ක්‌ කොළඹ ඉඳන් නුවර ගිහින් රනිල්ට අක්තපත්‍ර බාරදෙයි! දුර කිලෝමීටර් 123යි! ගමනට පැය 3යි! නුවර පාරවල් වැහෙයි! VIDEO