අද පැවැති පාර්ලිමේන්තු විවාදයේදී දමින්ද විජේසිරි මහතා සහ අමාත්‍ය සුසිල් ප්රේමංයන්ත මහතා අතර උණුසුම් විවාදයක් මතුවිය. එහිදී විජේසිරි මහතා විසින් සුසිල් ප්‍රේමජයන්ත් මහතාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.