ජීවත් විය නොහැකි බව කියමින් සිය දරුවන් දෙදෙනාද සමග මවක් දිවි නසා ගැනීම සදහා චන්ද්රිකා වැවට පැනීමේ පුවතක් වාර්තා වේ.
මවගේ වයස අවුරුදු 35ක් වන අතර දරුවන් දෙදෙනා අවුරුදු 5ත් 11ත් අතර වන බව පැවසේ.
සිද්ධියෙන් අවුරුදු පහේ දරුවා මියගොස් ඇති බව දැනගන්නට තිබේ.
මවත් අනෙක් දරුවාත් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කොට ඇත.










