ජනාධිපතිට SHUT UP AND SIT DOWN වෙන්න සජබෙ ගහපු ගේම් එක විපක්ෂනායකවරයා බුලත්සිංහලදී ජනතාවට කිව්වේ මෙහෙමයි! VIDEO

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට SHUT UP AND SIT DOWN යනුවෙන් ප්‍රකාශ කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. එමෙන්ම ඡන්දය ඉලක්ක කර මුල සිටම ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ එකම පක්ෂය සමගි ජන බලවේගය යැයිද ඒ මහතා කියා සිටියේය.