ඡන්දෙ තියමු! හැබැයි අපි සමෘද්ධි ගෙවන එක නවත්වනවා! විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වනවා! රාජ්‍ය සේවක පඩි ගෙවන එකත් නවත්වනවා! ඇමැති මනූෂ කියන කතාව අහන්න! (VIDEO)

මේ අවස්ථාවේ මාතැවරණයක් රටට අනවශ්‍ය බවත්, මැතිවරණයක් පැවැත්වුවහොත් සමෘද්ධිය, විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට ‌නොහැකි වනු ඇති බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාවට කන්න නැති අවස්ථාවක මැතිවරණ පැවැත්වීම කළ නොහැකි බවකි.