ඡන්දෙ කල් දාගන්න බොරු ප්‍රවෘත්ති පළ කරපු ලංකාදීප පත්තරේ තවත් අලි බොරුවක් කියලා අතේ මාට්ටු! කෝට්ටේ නගරාධිපති නඩු දාන්න ලෑස්ති වෙයි! VIDEO

පසුගිය සති කිහිපය පුරාම මැතිවරණය කල් දැමීම සදහා විවිධ අසත්‍ය සහ නිර්මාණාත්මක පුවත් පළ කළ ලංකාදීප පුවත්පත සිය පළමු පිටුවේම පළ කොට ඇති අසත්‍ය පුවතක් හේතුවෙන් මහත් අර්බූදයකට මුහුණ පා ඇති ආකාරයක් දැකගන්නට ඇත. ඒ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාගේ සමයේ සිදුවූ බව කියන වංචාවක් වත්මන් නගරාධිපති ශාන්ත ප්‍රේමලාල් මහතාගේ නම සදහන් කරමින් අසත්‍ය … Continue reading ඡන්දෙ කල් දාගන්න බොරු ප්‍රවෘත්ති පළ කරපු ලංකාදීප පත්තරේ තවත් අලි බොරුවක් කියලා අතේ මාට්ටු! කෝට්ටේ නගරාධිපති නඩු දාන්න ලෑස්ති වෙයි! VIDEO