ඡන්දය ලබන අවුරුද්දේ! රනිල් පළමුවරට ඡන්දය කල් යන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි!

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන … Continue reading ඡන්දය ලබන අවුරුද්දේ! රනිල් පළමුවරට ඡන්දය කල් යන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි!