ගෝල්ෆේස් කොඩි කණුව අසලින් මළසිරුරක් ඊයේ (28) රාත්රියේ හමුවී ඇත.
මෙසේ මියගොස් ඇති පුද්ගලයා ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය හදුනාගෙන තිබේ.
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මීට පෙරද ගෝල්ෆේස් මුහුදු තීරය අවටින් මළසිරුරු කිහිපයක් හමුව තිබිණ.