කෝටි ගණන් පත්තරවල දැන්වීම් දානවා… සුපිරි මත්පැන් දීලා සුපිරි පාටි දාන්න කෝටි ගණන් රක්ෂණ සංස්ථාව වියදම් කරනවා කියලා හර්ෂ පාර්ලිමේන්තුවේ කිව්වා මතකද? ඔන්න දැන් රක්ෂණ සංස්ථාවේ කෝටි ගණන් ගැහිලි එකින් එක කෝප් එකේදි එළියට එනවා! මේ පළවෙනි එක! ලොක්කන්ගේ පඩිය රහසක්! VIDEO

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබිණ. එහිදී රක්ෂණ සංස්ථාව තුළ සිදුවන අක්‍රමිකතා රැසක් එහිදී අනාවරණය විය. මේ පළවන්නේ එහි ඉහළ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් වූ රහසිගතභාවය පිළිබදව මතුවූ ගැටලුවය. හර්ෂ හෙළි කළ කරුණ!