කොහේද කොහේද අපේ ලොවක්… කොහේද කොහේද නවාතැනක්… මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම නවාතැනක්!
මේ ගීතය මඩොල්දූව චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ය.
චිත්‍රපට අධ්‍යක්ෂණය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.
එදා ඒ ගීතය අද ගෝල්ෆේස් පිටියේ තරුණ අරගලයටත් පොදුය.
මේ ඒ ගීතය තරුණ අරගලයේ වැයුණු ආකාරයය.
https://www.facebook.com/100040861268415/videos/658432602121254/









