අරගලයේ නිරතව සිටි තරුණයන් පිරිසක් අද ගෝල්ෆේස් පිටියේ අද පොත්පත් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ.
නමුත් මොහොතක් යාමට මත්තෙන් පොලිසිය පැමිණ එම ව්‍යාපාරය නවත්වන ලෙස දැනුම් දීමක් කළහ.
ඒ අනුව මේස සහ කැනපි ඉවත් කොට තරුණයන් ගෝල්ෆේස් පිටියේ අසුන්ගෙන සිටි ආකාරයක් දැකගත හැකිවිය.










